Land Project : Miyasipura
Type : Residential / Commercial
Price Per Perch : 145000/=
Total Blocks : 63
Wikipedia : https://en.wikipedia.org/wiki/Kirindiwela
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේදී රු.50,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න. මූලික ගෙවීම සම්පුර්ණ වීමට 30% ක් දින 14 ක් තුල ගෙවන්න. ඉතිරිය මසක් ඇතුලත ගෙවන්නේ නම් සුවිශේෂි වට්ටමක් ඔබට හිමිවනු ඇත. එසේ නැතහොත් මාස 06 ක් ඇතුලත පොලී රහිතව ගෙවන්න. විදුලිය නල ජලය බැංකු ණය තාර යෙදු මාර්ග කොන්කී‍්‍රට් කාණු පද්ධති පහසු ගෙවීමේ ක‍්‍රම